පළාත් සභා මැතිවරණය කල් දැමීමෙන් තොරව පැවැත්වීම සදහා දැඩි පියවර ගැනීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවනවා.
ඒ අනුව ලබන 26 වනදා සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් සාකච්ජාවක් සදහා කැදවීමටයි සභාපතිවරයා පියවර ගෙන ඇත්තේ.
මෙහිදී පළාත් සභා මැතිවරණ කල් දැමීමකින් තොරව පැවැත්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමට නියමිතයි.
මෙම මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් දැනට යම් යම් කරුණු සාකච්චඡා වෙමින් පවතින අතර අදාළ මැතිවරණ පනත සංශෝධනය කළ යුතුද යන්න සහ එම මැතිවරණය කවර කාලයකදී පවත්වන්නේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ අවධානය යොමුකෙරෙන බව සදහන්.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.