මාතර නගරයේදී ඊයේ පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් පසු අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමැත්තා සැගවූ ආයුධ පෙන්වීම සදහා රැගෙන ගිය අවස්ථාවේ පොලිස් වෙඩි පහරකින් මිය ගොස් තිබෙනවා.
ඒ කිරල කැලේ ප්‍රදේශයේදීයි.
සැකකරු සගවා තිබූ අත්බෝම්බයක් ගෙන පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට උත්සාහ දැරීමේදී මෙසේ පොලිස් වෙඩි පහරකට ලක්ව තිබෙනවා.
මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසලක් කොල්ලකෑමට ගිය අවස්ථාවේදී කොස්ගොඩ තාරක නැමති පාතාල කල්ලි නායකයා ඇතුලු 3න් දෙනකුද පොලිස් අත්අඩංගුවට පත්වුණා.
මෙම සැකකරුවන් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ දිනයේදී පොලිස් කොස්තාපල්වරයකුද මියගිය අතර ඔහු මේ වන විට සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.