කිළිනොච්චිය අම්බාලකුලම් ගම්මානයේදී පොලු මුගුරුවලින් පහරදී දිවියකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිළිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.
මෙම සිද්ධියට විශාල පිරිසක් සම්බන්ධ වූ අතර ඔවුන්ට ආරක්ෂිත සත්ත්වයකු ඝාතනය කිරීමේ චෝදචනාව එල්ලවී තිබෙනවා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.