මාතර , ගාල්ල හා අම්බලන්ගොඩ සිට කොලඹ බලා ධාවනයට කරන පුද්ගලික බස් රථ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ කෙටි ගමන් සේවා නැවතුම්වලින් මගීන් නංවා ගැනීමට ඉඩ නොදීමට විරෝධය පල කරමින්.
පසුගියදා දුර ගමන් සේවා විසින් කෙටි ගමන් සේවා නැවතුම්වලින් මගීන් නංවා ගැනීමට එරෙහිව කොලඹ මොරටුව හා පානදුර බස් රථ වැඩ වර්ජනයක නිරත වුණා.
කෙසේ වෙතත් මගීන් සදහන් කරන්නේද දුර ගමන් සේවා බස් රථවලට ටකටි සේවා නැවතුම්වලින් මගීන් නංවා ගැනීමට අවසර පැවතිය යුතු බවයි.
කොලඹ – මොරටුව කෙටි ගමන් සේවා බස් රථ සිය ගමන වෙනුවෙන් පැය එකහමාරක් පමණ ගත කළද දුර ගමන් සේවා බස් රථ ඒ සදහා පැය භාගයක් පමණ අඩු කාලයක් ගත කරන බැවින් මගීන්ගේ කාලය ඒ හරහා ඉතිරිවන බවයි බස් මගීන්ගේ සංගම් ප්‍රකාශ කරන්නේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.