කිළිනොච්චියේදී දිවියකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් 4 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ මේ වන විට සිද්ධියට අදාළ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ අතරින් දෙදනකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අනෙක් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආරක්ෂිත සත්ත්වයකු වන දිවියකු පසුගියදා අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියේ වීඩියෝ දර්ශන මත පදනම්ව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.