ජනාධිපතිවරණයට තරග කිරීමට අවශ්‍ය වුවහොත් දෙමසක් තුල සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.