බලය රැකගන්න ඇමති ධූර / ඒකාබද්ධයෙන් චෝදනා – Audio

ආණ්ඩුව බලය රැක ගැනීමේ අරමුණින් අමාත්‍ය ධූර පිරිනැමීමේ නිරතව සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සදහන් කළා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish