2018 FIFA – 36 වන තරගය අවසන් මිනිත්තුවේ සමවෙයි 2 -2

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 36 වන තරගයත් ජය පරාජයෙන් තොරය අවසන් වුණා.
ස්පාඤ්ඤය හා මොරොක්කෝව අතර තරගය නිමාවූයේ ගෝල  2 ට 2 ක් ලෙසයි.
තරගයේ 14 වන මිනිත්තුවේදී මොරොක්කෝව සිය පලමු ගෝලය වාර්තා කළ අතර දෙවන ගෝලය වාර්තා කළේ 81 වන මිනිත්තුවේදීයි.
තරගයේ 19 වන මිනිත්තුවේදී ස්පාඤ්ඤය සිය පලමු ගෝලය වාර්තා කළ අතර දෙවන ගෝලය වාර්තා කළේ  90 වන මිනිත්තුවේදීයි.මෙය 2016 වසරේ සිට ස්පාඤ්ඤය අඛණ්ඩව පරාජය නොවී අවසන් කළ 23 වන තරගයයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish