අලාභ අඩු කරන්න ශ්‍රී ලංකන් අතිරිත්ක සේවකයින් ඉවතට

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්’ සමාගමේ අතිරේක සේවකයන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තාවනවා.
රජයේ ආරංචි මාර්ග හෙළිකරන්නේ ස්වේච්ජා විශ්‍රාම ගැන්වීම යටතේ වන්දි ලබාදී ඔවුන් ඉවත් කිරීමට නියමිත බවයි.
මේ වන විටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අතිරික්ත සේවකයින් 2000ක් සේවය කරන බව සදහන්. මේ වන විට වසරකට එම සමාගමේ අලාභය කෝටි 1,700 ක් පමණ වනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අලාභ අවම කිරීම සදහා යෝජනා ඉදිරිපත් කිරීමේ කමිටුවයි මෙම සේවකයින් ඉවත් කිරීම යෝජනා කර ඇත්තේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.