පෘථිවියට ආලෝක වර්ෂ 130 ක්‌ ඈතින් ඇති න්‍යුට්රෝන තාරකා දෙකක්‌ අධි වේගයෙන් ගැටීම නිසා විශ්වය සෙලවීමකට ලක්‌වී ඇති බව විද්‍යාඥයන් පවසනවා.
නාසා ආයතනය දක්‌වන්නේ මෙම න්‍යුට්රෝන තාරකා දෙකේ විෂ්කම්භය සැතපුම් 12 ක්‌ හෙවත් දැවැන්ත නගර 2ක් තරම් වන බවයි.  තාරකා දෙක එකිනෙක ගැටීම නිසා විශ්වය පුරා ගුරුත්වාකර්ෂණ තරංග පහත වැටී වැටී අතර ගුරුත්ව තරංග විශ්වය පුරා රැල්ලක් ලෙස විසිර ගොස් තිඛෙනවා.
මේ හරහා විශ්වයේ පිහිටීමට මෙන්ම එය සමතුලිතාවයටද බලපෑමක් එල්ලවී ඇති බවත් දීර්ඝ කාලයක් එය බලපානු ඇති බවත් විදයාඥයන් සදහන් කරනවා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.