මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලබා වරෙනේතු නිකුත් කර සිටින ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බව යහපාලන වින්දිතයෝ සංවිධානය පවසනවා.
එහි ප්‍රකාශකයකු කියා සිටියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වීරතුංග මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට බාධා මතුව ඇති බවයි.
ඒ අනුව අදාළ විදෙස්ගමන් තහනම ඉවත් කරන ලෙස එම සංවිධානය අධිකරණය වෙත පෙත්සමක්ද ඉදිරිපත් කර තිබෙනවා.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.