පාතාලයට සමාවක් නෑ / එජාපයෙන් දැඩි ප්‍රකාශයක් – Audio

පාතාලය මර්ධනය කිරීම සදහා රජය දැඩි ස්ථාවරයක පසුවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසනවා.
අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
පාතාලය මර්ධනය කිරීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සමාජයටම ව්‍යසනකාරී තත්ත්වයක් බවයි තුෂාර ඉදුනිල් මහතා අවධාරණය කළේ.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.