දකුණේ සිට කොලඹට එන පුද්ගලික බස් වර්ජනය අවසන්

සිය ගැටළුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවස්ථාව ලැබීම හේතුවෙන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කරන බව දකුණු පළාතේ සිට කොලඹ දක්වා සේවා ක්‍රියාත්මක කරන බස් සංගම් පවසනවා.
ඊයේ දිනයේ සිට මාතර , ගාල්ල , අම්බලන්ගොඩ සිට කොලඹ බලා ධාවනය කරන පුද්ගලික බස් රථ මෙම වර්ජනයට එක්ව සිටියා.
ඒ කෙටි දුර ගමන් සේවා බස් නැවතුම්වල දුර ගමන් සේවා බස් රථ නැවැත්වීමට ඉඩා ලබා නොදීමට විරෝධය පල කරමින්.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish