38 තරගය -ප්‍රංශය හා ඩෙන්මාර්කයට ගෝල හිගයක්- තරගය සමයි

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 38 වන තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා.
තරගය පැවැත්වුණේ ප්‍රබල ප්‍රංශය හා ඩෙන්මාර්කය අතරයි. එහිදී දෙපිලෙන්ම කිසිදු ගෝලයක් වාර්තාවූයේ නැහැ.
මෙය මෙවර ලෝක කුසලානයේදී කිසිදු ගෝලයක් වාර්තා නොවූ පළමු තරගයයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish