පැය 4ක වැටලීමකින් 2322 ක් අත්අඩංගුවට

දිවයිනම ආවරණය වන පරිදි පැය 4ක කාලයක් තුල සිදුකළ හදිසි පරීක්ෂාවකදී විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ඇතුලු සැකකරුවන් 2322 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ඒකකය පවසනවා.
එම කාලය තුල රථවාහන වැරදි සම්බන්ධ නීති කඩකිරීම් 5254 ක් සම්බන්ධයෙන්ද පියවරගත් බවයි එහි දැක්වෙන්නේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish