උදයංග අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලා මෝසමක් ගොනු කිරීමේ සූදානමක්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කර ගැනීම සදහා හෙට දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරන බව යහපාලන වින්දිතයෝ සංවිධානය පවසනවා.
හිටපු තානාපතිවරයා මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම වළක්වාගැනීම සඳහා ද අධිකරණ කටයුතුවලට එළඹෙන බවයි එම සංවිධානය පවසන්නේ.
වීරතුංග මහතා මෙරටට පැමිණෙන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ආණ්ඩුවට වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කිරීමේ සූදනමක් ඇති බැවින් මෙම පියවර වෙත යොමුවන බවද යහපාලන වින්දිතයෝ සංවිධානය නිවේදනය කළා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish