ලෝක කුසාලන පාපන්දු තරගාවලියේ 43 වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ඒ ස්විස්ටර්ලන්තය හා කොස්ටාරිකාව අතර තරගය 2 ට 2 ක් ලෙස සමවීම හේතුවෙන්.
තරගයේ 31 වන හා 88 වන මිනිත්තුවලදීයි ස්විස්ටර්ලන්තය ගෝල වාර්තා කළේ.
කොස්ටාරිකාව 56 වන හා 90 වන මිනිත්තුවේදී සිය ගෝල වාර්තා කල අතර දෙවන ගෝලය ස්විස්ටර්ලන්ත ගෝල රකින්නා අතින්ම අත්වැරදීමකින් දැල තුලට යොමුවීම විශේෂත්වයක් වුණා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.