සයිටම් සිසුන් කොතලාවල යවන පනතට කතානායකගෙන් අත්සන්

ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය විශේෂ විධිවිධාන පනතʼ සඳහා කතානායක කරු ජයසූරිය මහතා අද අත්සන් තබා තිබෙනවා.
මෙම පනත හරහා සයිටම් ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතයි.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish