විජේවීර අධිකරණයට ගේන්නැයි බිරිඳගෙන් පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා සිය සැමියා වන රෝහණ විජේවීර මහතා 1989 වසරේදී එවකට පැවැති රජය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන් වී ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලමින් රෝහණ විජේවීර මහතාගේ බිරිඳ අද අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

එහි වග උත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ලේකම්වරයකු වන කේ එච් විජේදාස මහතා හා හිටපු යුද හමුදාපතිවරයකු වන හැමිල්ටන් වනසිංහ/ මේජර් ජනරාල් ජානක පෙරේරා යන මහත්වරුන් ඇතුළු ඇතුළු 11 දෙනකු නම් කර තිබෙනවා.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.