මිග් යානා ගණුදෙනුවට අදාළ චූදිතයකු වන හිටපු රැසියානු තානාපති උදයංග විරතුංග මේ වන ඩුබායි හී රඳවාගෙන සිටින බව නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව සැකකරු කඩිනමින් මෙරටට ගෙන ඒමාට අවශ්‍ය පියවර ගනිමින් පවතින බවයි එහිදී සදහන් කෙරුණේ.
මේ අතර චූදිත උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත්වීමට අපෙක්ෂාවෙන් පසුවන බවයි.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.