කිලිනොච්චියේදී දිවියකු පහරදී ඝාතනය කිරීමට සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් 10 දෙනකු ලබන මස 3 වනදා තෙක් අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මතයි.
මේ අතරින් සැකකරුවන් 7 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර අනෙක් 3න් දෙනා අද අධිකරණයට භාරවුණා.
මෙම සිද්ධියට අදාළ වීඩියෝ සාක්ෂි මත තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.