අද මධ්‍ය රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පදිරි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 1676 සිට රුපියල් 1538 දක්වා අඩුවනු ඇති බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.