හබරකඩ වසන්තගේ මව පියා ඇතුලු පවුලේ 4ක් අත්අඩංගුවට

මාතරදී සිදුකළ ස්වර්ණාභරණ මංකොල්ලයට සම්බන්ධ හබරකඩ වසන්ත නැමැත්තාගේ පවුලේ සාමාජිකයින් 4 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හෝමාගම පිහිටි සැකකරුගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා සිදුකළ මෙහෙයුමකින් පසුවයි.
එහිදී මාතරදී සොරකම් කළ රන් මාල ඇතුලු ආභරණ 77ක්ද සොයාගෙන තිබෙනවා.
මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස අතරට හබරකඩ වසන්තගේ බිරිඳ / දියණිය / පියා හා මව ඇතුලත්.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish