ලංකා විදුලිබල මණ්ඩලයේ අලාභය 2016 වසරට සාපේක්ෂව දැවැන්ත අගයකින් වර්ධනය වී තිබෙනවා.
මුදල් අමාත්‍යංශය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ 2017 වසරේදී විදුලි බල මණ්ඩලයේ අලාභය රුපියල් කෝටි 4923 ක් බවයි.
එය 2016 වසරට සාපේක්ෂව සියයට 240 ක වැඩිවීමක් වනවා.
මෙහෙයුම් පිරිවැය ඉහළ යැම නිසා විදුලි බල මණ්ඩලයේ අලාභය වර්ධනයවී ඇති බවද වාර්තාවේ සදහන්.
එය දැක්වෙන්නේ රුපියල් කෝටි 27296 ක් ලෙසයි.
විදුලි බල මණ්ඩලය 2016 වසරේදී වාර්තා කළ ලාභය රුපියල් කෝටි 1449ක්.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.