හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පදිරි තේ කෝප්පයක මිල රුපියල් 5කින් පහල හෙළන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
කිලෝ ග්‍රෑම් 12 .5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහත හෙළීමට ගෙන ඇති තීරණයට ප්‍රසාදය පල කරමින් මෙම පියවර ගන්නා බවයි එම සංගමය සදහන් කළේ.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.