පාදෙණිය 8 වන වරටත් GMOA සභාපති ධූරයට

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස 8 වන වරටත් තේරී පත්ව තිබෙනවා.
ඒ අද පැවැති නිලවරණයේදීයි.
පාදෙණිය මහතා සහ ඔහුගේ කණ්ඩායම මෙහිදී යළි තේරී පත්වූ බවයි එම සංගමය නිවේදනය කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish