තලාවේ බැංකුවක් බිද ලක්ෂ 80ක් සොරකම් කරලා

අනුරාධපුර තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුව රදවා තිබූ රුපියල් ලක්ෂ 80ක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ තොගයක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ එම බැංකු ආයතනය බිද මෙම මුදල් හා ආභරණ සොරකම් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.