ශ්‍රීලනිපයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රි.ල.නි.ප නිලධාරි මණ්ඩල රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකළ බවයි එහි ප්‍රකාශකයකු කියා සිටියේ.

මීට පෙර ශ්‍රි.ල.නි.ප මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළේ ආණ්ඩුවෙන් ඉවත්වු 16 කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතායි.
ඔහු මේ වන විට 16 කණ්ඩායම සමග ඒකාබද්ධ විපක්ෂයට එක්ව සිටිනවා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish