කෝටි 9 මංකොල්ලයේ පරීක්ෂණ රහස් පොලිසියට

තලාව ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 9.5 මුදලක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ රහස් පොලිසියට භාරදී තිබෙනවා.
පොලිස්පතිවරයා විසින් එම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish