රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් එල් ටී ටී ඊ ය යළි ශක්තිමත් කළ යුතු බවට සිදුකළ ප්‍රකාශය හෙළාදකින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සදහනක් තබමින් අමාත්‍යවරයා සදහන් කරන්නේ මෙරටට හිට්ලර් මෙන්ම ප්‍රභාකරන්ද අනවශ්‍ය බවයි.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.