විජයකලා මහේෂ්වරන් ඇමති ධූරයෙන් ඉවතට ?

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ අමාත්‍ය ධූරය ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවනවා.
එල් ටී ටී ඊ ය සම්බන්ධයෙන් ඇය කළ ප්‍රකාශය හේතුවෙන් ඊට අදාළ පරීක්ෂණයක් පැවැත්වීමටද අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇති අතර එහි තීරණය ලැබුණු පසු ඊට අදාළ පියවර ගැනීමටද තීරණය කර ඇතැයි සදහන්.
මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ටයින් විසින් අමාත්‍යවරියගේ ප්‍රකාශයට විරෝධය පල කර ඇති අතර ඒ අනුවයි අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇත්තේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.