වැඩ වර්ජනය නිසා පාසල් කටයුතු අඩාලයි

අධ්‍යාපන වෘත්තීයට සමිති අද දිනයේ වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතුවලට බාධා මතුව ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි අධ්‍යාපන වෘත්තිය සමිති සදහන් කරන්නේ.
මෙම වර්ජනයට අදාළව සාකච්ජා කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්වුණද ඒවා අසාර්ථකවී තිබුණා.

අද දිනයේ  පාසල් සිසුන් පාසලට පැමිණියද ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුගේ පැමිණීමේ අඩුවක් පවතින බවද වාර්තා වනවා.

විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අධ්‍යාපන පරිපාලන සේවයට සම්බන්ධ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish