ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීමට එරෙහිව වාරණ නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනකුට එරෙහිව පවරා තිබූ ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වලක්වාලමින් අද වාරණ නියෝගයක් නිකුත් කෙරුණා.
කොලඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි මෙම නඩුව පවරා තිබුණේ.
අදාළ නඩුව විභාගයට ගැනීම වලක්වන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

8706

ආසාදිතයන්

4043

සුවය ලැබූ

4644

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.