රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මියගේ අමාත්‍ය ධූරය ඉවත් කර ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව අමතමින්.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම සිද්ධිය පිළිබද එල්ල කරන චෝදනාවන්ටද මන්ත්‍රීවරයා ප්‍රතිචාර පල කළා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.