ඇලෝසියස්ගේ පියාටත් රට ගමන් තහනමක්

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා ඇතුලු 8 දෙනකුට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කරමින් අද නියෝගයක් නිකුත් කෙරුණා.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
සිද්ධියට අදාළ නඩුව අද කැදවූ අවස්ථාවේ සැකකාර අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන අය ලබන 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

6287

ආසාදිතයන්

3561

සුවය ලැබූ

2712

දැනට රෝගීන්

14

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.