මෙන්ඩිස් සමාගම ලක්ෂ 50ක් රවීගේ ගණකාධීකාරීට ගෙවලා / අධිකරණයේදී හෙළිවෙයි

ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම විසින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ  ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව අද අධිකරණය හමුවේ ප්‍රකාශවී තිබෙනවා.

පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ තැනැත්තකු සාක්ෂි ලබාදෙමින් මේ බව හෙලි කර ඇති බවයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයට දැනුම්දුන්නා.

2017 වසරේදී ජනාධිපති කොමිසම පැවැතුණු කාල වකවානුවේදී මෙම මුදල් ලබා දුන්  බවට පර්පච්‍රෙවල් ටෙෂරීස්  සමාගම වෙනුවෙන් මූල්‍ය ගනු සිදු කළ තර්ටීස් ලංකා සිකියුරි ලංකා සමාගමේ  නියෝජිත සුසිල් ඇන්ඩ්‍රසන් නැමැති අය ප්‍රකාශ කරන බවයි මෙහිදී හෙළිකෙරුණේ.

ඔහු එම මුදල් රවිකරුණානායක මහතාගේ ගණකාධිකාරීවරයා වන  සින්නයියා මහතා වෙත ලබා දී ඇතැයිද අධිකරණය හමුවේ සදහන් කෙරුණා.

3299

ආසාදිතයන්

3100

සුවය ලැබූ

186

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish