වැලිකඩදී ඇලෝසියස්ගේ මෙට්ටය යටින් දුරකථනයක් මතුවෙලා

වැලිකඩ බන්ධනාගාරයේ අර්ජුන් ඇලෝසියස් රදවා සිටින අංශයේ තිබී ජංගම දුරකථන 3ක් හා සිම්පත් 5ක් සොයාගෙන ඇති බව අද අධිකරණය හමුවේ හෙළිකෙරුණා.
නීතිපති දෙපාර්තමේන්තුව විසිනුයි මේ බව අධිකරණයට දැනුම්දුන්නේ.
ඉන් එක් ජංගම දුරකථනයක් හමුව ඇත්තේ බැදුම්කර නඩුවේ චූදිත අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබියදී බවද අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරුණා.
මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ෂණයක් ක්‍රියාත්මකයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish