ජනපති ලේකම්, ධූරයෙන් ඉවත්වෙයි

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
කෙසේ වෙතත් ඊට නිශ්චිත හේතුවෙක් මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
අද දිනයේදී ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉවත්වයාම වෙනුවෙන් විශේෂ ඇගයීමක්ද ජනාධිපති කාර්යාලයේදී පැවැති බවටයි කරුණු වාර්තාවන්නේ.මෑත ඉතිහාසයේ ජනාධිපති ලේකම් ධූරයට පත්වූ නිහතමානීම නිලධාරියා ලෙසයි ජනමාධ්‍යවේදීන් විසින් ඔස්ටින් ප්‍රනාන්දු මහතා හදුන්වා දෙනු ලබන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.