ජාතික විගණන පනත් කෙටුම්පත අද සංශෝධන සහිතව සම්මත වුණා.
ඒ ජාතික විගණන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් පසුවයි.
මේ සමග විගණකාධිපතිවරයාගේ බලතල වර්ධනය වන අතර රජයේ විගණන කටයුතුවල කාර්යක්ෂමතාවයද ඉහළ යාමට නියමිතයි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.