විජයකලා ඇමති ධූරය අතහරී

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඇයගේ මාධ්‍ය ඒකකය සදහන් කළේ මහේෂ්වරන් මහත්මිය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ බවයි.
ඇය විසින් එල් ටී ටී ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට පලවු විරෝධය සමග ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි අග්‍රාමාත්‍යවරයා ඇයට ඊයේ දිනයේදී දැනුම්දී තිබුණේ.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish