ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල ඉහල දැමීම සමග ලංකා ඉන්දීය තෙල් සමාගමේද ඉන්ධන මිල ගණන් ඉහල නංවා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 146ක්, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 158ක් තෙක් මිල ඉහල දමා ඇති බවයි එම සමාගම නිවේදනය කළේ.

සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 118ක්, එක්ස්ට‍්‍රා මයිල් ඩීසල් ලීටරයක් රුපියල් 122ක්, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 129ක් තෙක්ද වැඩි කර තිබෙනවා.

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.