වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රීයේ සිට ඉන්ධන මිල වැඩි කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඛනිජ තෙල් සංස්ථාවට නියෝග කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් පසුවයි ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත්තේ.
මාස 2කට වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල සූත්‍රය යටතේ මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ නොහැකි වන්නේ ජනාධිපතිවරයා ඊට එරෙහි නියෝගයක් පැනවීමත් සමගයි.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.