නව ජනපති ලේකම් වැඩ භාර ගනී

පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ට නිලධාරියකු වන පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ජනපති ලේකම් ධුරයේ වැඩ බාර ගෙන තිබෙනවා.
ජනපති මාධ්‍ය අංශයේ නිල ට්විටර් ගිණුම මේ බව සදහන් කළා.
හිටපු ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (05දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් මතුවූ පුරප්පාඩුව හේතුවෙන් නව පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර තිබෙනවා.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.

en_USEnglish
en_USEnglish