දිවයින පුරා කිසිදු ඉන්ධන හිඟයක් නොපවතින බව ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරනවා.
දිවයින පුරා පවතින ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියළු පිරවුම්හල් සදහා ප්‍රමාණවත් ඉන්ධන සපයා ඇති බවයි එහි දැක්වෙන්නේ.
වාහන හිමියන් ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හල් වෙත දැනුම් දී ඇති බවත් ඉන්ධන හිගයක් ඇත්නම් 011-5455130 අංකයට දැනුම් දෙන ලෙසත් සංස්ථාව නිවේදනය කරනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.