හෙරොයින් කිලෝ 103ක් සමග සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ කළුබෝවිල හා සුභූතිපුර ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
මෙම මත්කුඩු තොගය රුපියල් මිලියන 1248 කට ආසන්න මුදලකට අලෙවි කිරීමේ සූදානමක් පැවැති බවයි අනාවරණ වන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැටලීම සිදුකර තිබුණා.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.