දමන එක්ගල් ඔයේදී ඔරුවක් පෙරළීයාමෙන් 4 දෙනකු අතුරුදන්ව තිබෙනවා.
පොලිසිය පවසන්නේ විදුහල්පතිවරයකු / ගුරුවරියක / පාසල් සිසුවකු හා තවත් තැනැත්තෙකු මෙසේ අතුරුදන්ව ඇති බවයි.
ඔවුන් බදුල්ල ප්‍රදේශයේ පාසලක කන්ඩායමක් බව සදහන්.
අතුරුදන්වූවන් සෙවීම සදහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.