2005-2015 සමයේ පීඩාවට පත් මාධ්‍යවේදීන්ට යළිත් සහන ඉල්ලීමේ අවස්ථාවක්

2005 – 2015 සමයේ පීඩාවන්ට හා හිරිහැරයට පත්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම සදහා මීට පෙර ලබාදුන් අවස්ථාවේදී ඉල්ලුම් කිරීමට හා යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ පාර්ශවයන්ට යළිත් අවස්ථාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
කැබිනට් තීරණයක් මත පත් කළ අනුකමිටුවේ නිර්දේශ තවත් පුළුල් කරමින් මෙම පියවර ගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ඒ අනුව අගෝස්තු 10 වනදා තෙක් නැවත අයදුම් කිරීමට අදාළ කාලසීමාවේදී ඝාතනයට / පහරදීම්වලට / හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් අවස්ථාව හිමිවනවා.

5685

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2215

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.