දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සුළිගේ වේගය ඉදිරි පැය 24 තුල පැයට කිලෝමීටර 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පුත්තලම සිට මාතර කොලඹ / මාතර හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදේ මෙම තත්ත්වය පවතින අතර එම අවස්ථාවලන මුහුද රළු විය හැකි බවද නිවේදනයේ සදහන්.
සෙසු මුහුදුවලදී පැයට කිලෝමීටර 50 දක්වා සුළගේ වේගය වැඩි විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :