විගණන පනතේ බලය හීන කළ බවට ජවිපෙන් චෝදනා- Audio

රජය විසින් ජාතික විගණන පනත් බලය හීන කර එය සම්මත කර ගැනීමට පියවර ගත් බව ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රකාශ කළා.
බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ඒ අනුව විගණන පනතෙන් අපේක්ෂා කළ ප්‍රධාන පියවරයන් ඉටු කර ගැනීම අසීරු වනු ඇති බවයි.

3271

ආසාදිතයන්

3016

සුවය ලැබූ

242

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :
en_USEnglish
en_USEnglish