ජනප්‍රිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ මෙසේ අත්අඩංගුවට පත් තැනැත්තා ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා බවයි.
ඊයේ රාත්‍රී 8යි 45 ට පමණ තියුණු ආයුධයකින් ඇණ ඇය ඝාතනය කර තිබුණා.
ඝාතනයෙන් පසු පළා ගිය සැකකරු පානදුර දුම්රියපල ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව සදහන්.
පවුල් ආරවුලක් දුරදිග යාමයි මෙම ඝාතනයට හේතුවී ඇත්තේ.

 

 

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :